සොයන්න...

Wednesday, October 13, 2010

පංච සීලය සමාදන් වීම

පංච සීලය සමාදන් වීම සදහා තුන් වරක් නමස්කාර පාඨය කියන්න.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
මෙහි භාවය: භාග්‍යවත්වු අර්හත්වු ඒ සම්‍යක් සම්බුඬයන් වහන්සේට නමස්කාර වේවා!

සරණාගමනය
බුධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සඞිඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සඞිඝං සරණං ගච්ඡාමි

තතියම්පි බුධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සඞිඝං සරණං ගච්ඡාමි

පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
කාමෙසුමිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමෙරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි

No comments:

Post a Comment