බුඞ ධම් සංඝ යන රත්නත්‍රය සරණ නිත්‍ය වශයෙන් රක්ෂා කරන්නවුන් මෙලොවදී යක්ෂ ප්‍රෙතාදීන්ගෙන් වන භයක් හෝ වෛරී ජනයාගෙන් වන යම්කිසි උවදුරක් හෝ නො පැමිණ මරණින් මත්තෙහිදු සුගති සඞිඛ්‍යවට පැමිනෙණන බව පහත දැක්වෙන ගථාද්වයෙන් ප්‍රකාශ වේ.
1. යො ච බුඞඤච ඩම්මඤච
සඞිඝඤ්ච සරණං ගතො
රක්ඛන්ති තං සදා දෙවා
සමුද්දෙවා ථලෙපි වා.
බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නය සරණ ගියාවු යම් පුද්ගලයෙක් වේද; හෙතෙම දෙවියන් විසින් ගොඩ දිය දෙතැන්හී දීම රක්ෂා කරනු ලැබේ.
2. යෙ කෙචි බුඞං සරණං ගතා සෙ
න තෙ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දෙහං
දෙව කායං පරිපුරෙස්සන්ට්ති.
බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නය සරණ ගතවු පුද්ගල තෙම සතර අපායගත නොව මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපදී.